Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්ලබන සතියේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගේනවා. විපක්ෂ නායක කියයි.

ලබන සතියේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගේනවා. විපක්ෂ නායක කියයි.

ලබන සතියේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගේනවා. විපක්ෂ නායක කියයි.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුල පන්නා දැමීමට විශ්වාසභංගය ලබන සතියේ පාර්ලිමේන්තුවට ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ සමගි බල පා ගමනේ පස්වන දිනයේදීය. එනම් අප්‍රේල් මස 30 වන දිනදීය.

එහිදි එ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ විශ්වාසභංගයට චන්දට දෙන විදියෙන් රාජපක්ෂලාට සැබෑ ලෙසම විරුද්ධ කවුද යන්න හදුනා ගත හැකි බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments