Wednesday, January 28, 2026
Homeදේශීයලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්

දකුණුදිග ලෙබනනයේ සේවයේ නිරතව සිටින සියලු ශ්‍රී ලාංකිකයින් තමන්ගේ නම සහ දුරකථන අංක හැකි ඉක්මණින් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙතට දැනුම්දෙන ලෙසට දැනුම්දීමක් සිදුකර තිබේ. ඒ සඳහා දුරකථන අංක දෙකක සහ විද්‍යුත් ලිපිනයක් එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් හඳුන්වා දී තිබේ.

70386754 – පළමු ලේකම් සනත් බාලසූරිය
71960810 – පරිවාරක නිලධාරී ප්‍රියන්ත දසනායක
විද්‍යුත් ලිපිනය – [email protected]

RELATED ARTICLES

Most Popular

Recent Comments