ජාත්‍යන්තර වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් යළිත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව WTI බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 102.60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 1.41ක වර්ධනයක් ලෙස සටහන් වී තිබේ.
එමෙන්ම බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 107.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එය සියයට 1.21ක වැඩිවීමක් ලෙස දැක්වේ.
මීට අමතරව මර්බන් බොරතෙල් බැරලයක මිලද ඇමෙරිකානු ඩොලර් 104.70ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන් වේ.
ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල යළි ඉහළට

