Homeසියලුම පුවත්ඩොලරයේ විකුණුම් මිල රුපියල් 331 ඉක්මවයි

ඩොලරයේ විකුණුම් මිල රුපියල් 331 ඉක්මවයි

ශ්‍රී ලංකා මහ බැංකුව අද (15) නිකුත් කළ දෛනික විනිමය අනුපාතික අනුව, එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ශ්‍රී ලංකා රුපියල් 331.15ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ඒ අනුව ඩොලරයක ගැනුම් මිල රුපියල් 323.53ක් ලෙසද සටහන් වී ඇත.
2023 දෙසැම්බර් 05 වැනි දිනෙන් පසු ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල මෙතරම් ඉහළ අගයක් වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවද වාර්තා වෙයි

RELATED ARTICLES

Most Popular

Recent Comments