Tuesday, November 18, 2025
Homeසියලුම පුවත්වාරිමාර්ග අමාත්‍යාංශයේ වාහන 344ක් අතුරුදහන්…

වාරිමාර්ග අමාත්‍යාංශයේ වාහන 344ක් අතුරුදහන්…

වාරිමාර්ග අමාත්‍යාංශයට අයත් වාහන 344ක් මේ වන විට අමාත්‍යාංශයෙන් අතුරුදහන් වී ඇති බව හෙළි වී තිබේ.

ජාතික විගනන කාර්යාලය මඟින් සිදුකර ඇති විගනන වාර්තාව දැක්වෙන්නේ මෙම වාහන සම්බන්ධයෙන් වර්තමාන තොරතුරු සොයා ගත නොහැකි බවයි

RELATED ARTICLES

Most Popular

Recent Comments