Homeසියලුම පුවත්වාහන ආනයනයට 50%ක අධිභාර බද්දක්

වාහන ආනයනයට 50%ක අධිභාර බද්දක්

ආනයනය කරනු ලබන වාහන සඳහා අදාළ රේගු ආනයන බදු මත සියයට 50ක අධිභාරයක් අය කිරීමට ශ්‍රී ලංකා මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබේ.
විශේෂ ගැසට් නිවේදනයකට අනුව අද (16) සිට මාස තුනක කාලයක් සඳහා මෙම නව අධිභාරය ක්‍රියාත්මක කිරීමට නියමිත බව වාර්තා වෙයි.
කෙසේවෙතත්, මැයි 15 හෝ ඊට පෙර ණයවර ලිපි විවෘත කර ඇති වාහන සඳහා මෙම නව බදු සංශෝධනය බල නොපාන බවද සඳහන් වේ.
මෙම ගැසට් නිවේදනයට අනුර කුමාර දිසානායක මහතාගේ අත්සනද ඇතුළත් බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments