Sunday, November 16, 2025
Homeදේශීයවැල්ලවත්ත මුහුදුතීරයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි

වැල්ලවත්ත මුහුදුතීරයේ තිබී පුද්ගල මළසිරුරක් හමුවෙයි

වැල්ලවත්ත වෙරලතිරයේ වෙරළාරක්ෂක කඳවුර ආසන්නයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (26) හමුව තිබේ.

පොලීසිය පැවසුවේ මිය ගිය පුද්ගලයා කවුරුන් ද යන්න මෙතෙක් හඳුනා ගෙන නොමැති බවයි.

අද උදෑසන මළ සිරුර සොයා ගෙන ඇත්‍තේ වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් මතයි.

පොලිසිය පැවසුවේ අවරුදු 35 ත් 40 ත් අතර වයසේ පසුවන මිය ගිය පුද්ගලයාගේ සිරුරෙහි තුවාල කිසිවක් ඇති බවට නිරීක්ෂණය නොවන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments