Monday, December 22, 2025
Homeවිදේශීයසාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන තුරු ශ්‍රී ලංකාවට ණය ලබාදෙන්නේ නෑ -...

සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන තුරු ශ්‍රී ලංකාවට ණය ලබාදෙන්නේ නෑ – ලෝක බැංකුව තීන්දු කරයි!

ප්‍රමාණවත් අයුරින් සාර්ව ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන තුරු ශ්‍රී ලංකාව වෙත නව අරමුදල් ලබාදීමට සැලසුම් නොකරන බව ලෝක බැංකුව අවධාරණය කරයි.

කෙසේ වෙතත් ලෝක බැංකුව වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය හේතුවෙන් ජනතාව වෙත එල්ල වී ඇති බලපෑම පිළිබඳව දැඩි කනස්සල්ලෙන් පසුවන බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments