Sunday, November 16, 2025
Homeදේශපාලනවිපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂයේ පක්ෂ අතර විශේෂ හමුවක් (VIDEO)

විපක්ෂනායක කාර්යාලයේ දී විපක්ෂයේ පක්ෂ අතර විශේෂ හමුවක් (VIDEO)

රටේ උද්ගතව පවතින වත්මන් තත්ත්වයට විසදුම් ලබා දීම අරමුණු කරගනිමින් සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් නිර්මාණය කිරීම උදෙසා සමගි ජන බලවේගය, සමගි ජන සන්ධානය සහ විපක්ෂයේ පක්ෂ අතර හමුවක් අද (14) පෙරවරුවේ පැවැත්විණි.

රට ගොඩනැගීම උදෙසා වූ පොදු වැඩපිළිවෙලක් ඔස්සේ තීරණාත්මක කාල පරාසයක් උදෙසා වැඩපිළිවෙළක් බිහි කිරීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments