Sunday, November 16, 2025
Homeසියලුම පුවත්විමුක්ති කුමාරතුංගත් අගමැති සටනට ගේන්න සැලසුමක්

විමුක්ති කුමාරතුංගත් අගමැති සටනට ගේන්න සැලසුමක්

ඉදිරි මහා මැතිවරණයකදී හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ පුත් විමුක්ති කුමාරතුංග මහතා අගමැති අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් කිරීම සඳහා ආණ්ඩුවට උදව් කරන විපක්ෂයේ ප්‍රබල දේශපාලන කණ්ඩායමක් කටයුතු කරමින් සිටින බව වාර්තාවේ.

ගම්පහ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල මන්ත්‍රීවරයෙකු විදෙස් රටකදී විමුක්ති හමුවී මේ බව දැනුම් දී ඇති බවද සඳහන්.

මේ සඳහා චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියගේ ආශීර්වාදය ලැබී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් විමුක්ති කුමාරතුංග මහතා මේ ගැන අවසන් තීරණයක් දැනුම් දී නොමැති බවද වාර්තාවේ

RELATED ARTICLES

Most Popular

Recent Comments