Monday, December 15, 2025
Homeසියලුම පුවත්සජබ නීතිඥවරු ශෙහාන් මාලකට ඇප ලබා දෙයි.

සජබ නීතිඥවරු ශෙහාන් මාලකට ඇප ලබා දෙයි.

ඊයේ(14) දිනයේදි අත් අඩංගුවට ගනු ලැබු ශෙහාන් මාලක ගමගේ නැති සිවිල් සමාජ ක්‍රියාකාරිකයා හට අද දින(15) ගරු අධිකරණය මගින් ඇප ලබා දීමට නියම කර තිබුණි.

අද දින අධිකරණයේදි ශෙහාන් මාලක ගමගේ වෙනුවෙන් පෙනි සිටියේ සමගි ජන බලවේගයේ ජනාධිපති නීතිඥ තිසත් විජේගුණවර්ධන,ජනාධිපති නීතිඥ ෆර්මාන් කාසිම්,නීතිඥ බුද්ධි සිරිවර්ධන යන නීතිඥ මඩුල්ල වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments