Tuesday, November 18, 2025
Homeදේශපාලනසජිත් රනිල්ගේ සර්ව පාක්ෂික ඇරයුම පිළිගනී

සජිත් රනිල්ගේ සර්ව පාක්ෂික ඇරයුම පිළිගනී

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සර්ව පාක්ෂික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම සඳහා කරන ලද ආරාධනය ප්‍රධාන විපක්ෂය වන ජාතික සමගි ජනබලවේගය පිළිගන්නා බව දන්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කර තිබේ.

එ අනුව විපක්ෂ නායකවරයා ජනාධිපතිවරයා වෙත දන්වා ඇත්තේ රටේ ආර්ථික සහ සමාජ අර්බුදයන්ට පිලියම් සෙවීම සඳහා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු ක්‍රමය නැවත හඳුන්වාදීම ඇතුළු ඉදිරි පියවර පිළිබඳව සංවාදයකට ජනාධිපති වික්‍රමසිංහ මහතා විසින් කර ඇති ආරාධනය තමන් පිළිගන්නා බවය.

RELATED ARTICLES

Most Popular

Recent Comments