Thursday, November 13, 2025
Homeදේශපාලනසමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරී පැතුම් කර්නර් අත්අඩංගුවට

සමාජ ක්‍රියාකාරීකයෙකු වූ පැතුම් කර්නර් අද (28) ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 13 වනදා පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ පැවති විරෝධතාවය අතරතුර සිදු වූ අනීතික කටයුතුවලට සම්බන්ධ බවට චෝදනා මත මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments