Sunday, November 16, 2025
Homeදේශපාලනසමාජ මාධ්‍ය ඇතුලු සියලු මාධ්‍ය නියාමනයක්? ඒකාධිපති පාලනයක්?

සමාජ මාධ්‍ය ඇතුලු සියලු මාධ්‍ය නියාමනයක්? ඒකාධිපති පාලනයක්?

මෙරට විද්‍යුත්, මුද්‍රිත හා විශේෂයෙන් ම සමාජ මාධ්‍ය යම් පාලනයකට ලක් කිරීමේ උත්සාහයක රජය නිරත වී සිටින බව දැන ගන්නට ලැබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (8) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

මාධ්‍ය ක්ෂේත්‍රයේ ස්වයං නියාමනයක් සිදු විය යුතු වුවත් මාධ්‍ය නියාමනය කිරීමේ නමින් පාලනය කිරීමක් සිදු වන්නේ නම් එහි ඒකාධිපති තත්ත්වයක් නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා මෙහි දී තවදුරටත් පැවසීය

RELATED ARTICLES

Most Popular

Recent Comments