Sunday, November 16, 2025
Homeදේශීයසහරාන්ගේ නිවස වටලද්දී වහාම කොළඹ එන්නැයි නියෝග දුන්නා..- පාලිත සිරිවර්ධන හිටපු DIG

සහරාන්ගේ නිවස වටලද්දී වහාම කොළඹ එන්නැයි නියෝග දුන්නා..- පාලිත සිරිවර්ධන හිටපු DIG

?️සහරාන්ගේ නිවස වටලද්දී වහාම කොළඹ එන්නැයි නියෝග දුන්නා..- හිටපු DIG
මෙරටට එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාර මාලාවේ මහමොළකරු ලෙස සැලකෙන සහරාන් මෙරට බුද්ධි අංශ සමග වැඩ කළ බවට සාක්ෂි ඇතැයි නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ලෙස කටයුතු කළ පාලිත සිරිවර්ධන මහතා සඳහන් කරයි.

සහරාන්ගේ නිවස වටලන්න ගිය අවස්ථාවක රහස් පොලිසියේ සාමාජිකයන්ට වහාම ආපසු කොළඹ පැමිණ ලෙස ශානි අබේසේකර දැනුම් දී තිබූ බවත් ඔහු පැවසීය.

සහරාන් සම්බන්දයෙන් සමහර පරීක්ෂණ සාර්ථක වෙමින් පවතිද්දී රාජ්‍ය බුද්ධි සේවය එම පරීක්ෂණ අවුල් කළ බවත් හෙතෙම චෝදනා කරයි.

පාස්කු ප්‍රහාරය ගැන සෙවීමට අලුත් කොමිෂන් සභා උවමනා නැති බවත් තිබුණු කොමිෂන් සභාවල නිර්දේශ ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් බවත් හෙතෙම කියා සිටියි

RELATED ARTICLES

Most Popular

Recent Comments