Tuesday, November 18, 2025
Homeදේශපාලනසැබෑ සෞඛ්‍ය අර්බුදය යට ගැසිය හැකිද ?” සෞඛ්‍ය ඇමතිට එරෙහි සාමකාමී උද්ඝෝෂණය...

සැබෑ සෞඛ්‍ය අර්බුදය යට ගැසිය හැකිද ?” සෞඛ්‍ය ඇමතිට එරෙහි සාමකාමී උද්ඝෝෂණය අද

සැබෑ සෞඛ්‍ය අර්බුදය යට ගැසිය හැකිද ? යන මැයෙන් රෝගීන්ගේ අයිතිය සහ නිදහස් සෞඛ්‍ය සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රම්බුක්වල්ලගේ අත්තනෝමතික ක්‍රියාවන්ට එරෙහිව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කරනු ලැබූ මහජන පෙත්සම අත්සන් තැබීම සහ මහජනයා දැනුවත් කිරීමේ වැඩසටහනට සමගමිවම අද සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරිපිට ප.ව. 3.00ට සාමකාමී විරෝධතාවයක් පැවැත්වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments