Tuesday, November 18, 2025
Homeදේශීයසිපෙට්කෝ හා IOC තෙල් මිල නැග්ගුවත් අලුතින් දැමූ සයිනොපෙක් තෙල් මිල නග්ගලා...

සිපෙට්කෝ හා IOC තෙල් මිල නැග්ගුවත් අලුතින් දැමූ සයිනොපෙක් තෙල් මිල නග්ගලා නෑ! ඒ මදිවට තෙල් දෙන්නෙත් රුපියල් 3ක් අඩුවෙන්!

ඊයේ සිට මෙරට තුළ නව මෙහෙයුම් කටයුතු ආරම්භ කළ සයිනොපෙක් සමාගම සිය ඉන්ධන මිල ගණන් සංශෝධනය කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වෙයි. 

සයිනොපෙක් සමාගම ඉකුත් 30 වනදා සිය මෙහෙයුම් ආරම්භ කරමින් පෙන්වා දී තිබුණේ සිපෙට්කෝ සහ IOC පිරවුම්හල්වල මිලට වඩා රුපියල් 03ක් අඩුවෙන් සයිනොපෙක් ඉන්ධන අලෙවිසල් හරහා ඉන්ධන මිලදී ගත හැකි බවය

RELATED ARTICLES

Most Popular

Recent Comments