කොළඹ මහ පල්ලිය විසින් මෙවර හජ් උත්සවය මැයි මස 28 වනදා සැමරීමට නියමිත බව නිල වශයෙන් නිවේදනය කර තිබේ.
ඉස්ලාමීය චන්ද්ර දින දර්ශනයේ අවසාන මාසය වන දුල් හජ් මාසය සඳහා අදාළ නව සඳ අද දිනයේ ශ්රී ලංකාවේ කිසිදු ප්රදේශයකින් දර්ශනය වී නොමැති බවද සඳහන් වෙයි.
ඒ අනුව, දුල් හජ් මාසයේ පළමු දිනය මැයි 19 වනදා ලෙස සලකා, මැයි 28 වනදා හජ් උත්සවය සැමරීමට තීරණය කර ඇති බව කොළඹ මහ පල්ලිය සහ නව සඳ බැලීමේ කමිටුව ප්රකාශ කර තිබේ.
හජ් උත්සවය මැයි 28දා

