Sunday, November 16, 2025
Homeදේශපාලනහදිසියේම පේරාදෙණිය විශ්ව විද්‍යාලය වසා දැමේ !

හදිසියේම පේරාදෙණිය විශ්ව විද්‍යාලය වසා දැමේ !

පේරාදෙණිය විශ්වවිද්‍යාලය වසා දැමීමට පාලනාධිකාරිය විසින් තීරණය කර තිබෙනවා.

ඒ රට තුළ පවතින අසීරුතා, දුෂ්කරතා හේතුවෙන් සහ රට තුල පවතින ආණ්ඩුවට එරෙහි විරෝදතා උග්‍ර වීම හෙතුකොටගෙනයි.

ඒ අනුව විශ්වවිද්‍යාලයේ සියලුම අධ්‍යයන වැඩසටහන් සහ විභාග තාවකාලිකව නවතා දැමීමට පියවර ගෙන තිබෙන අතර නේවාසිකාගාර ද මේ යටතේ වසා දැමෙනු ඇති.

මේ හේතුවෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරවල රැඳී සිටින සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් වහාම නේවාසිකාගාරවලින් පිටත්ව, නිවෙස් බලා යන ලෙස විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම් ඩී ළමාවංශ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments