Homeසියලුම පුවත්හීලෑ අලියෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

හීලෑ අලියෙකුගේ පහරදීමෙන් පුද්ගලයෙකු මරුට

මැණික්හින්න, කරලියැද්ද ප්‍රදේශයේදී හීලෑ අලියෙකුගේ පහරදීමකින් 61 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මැණික්හින්න පොලීසිය පවසයි.
ඊයේ (30) රාත්‍රියේ එම පුද්ගලයා අලියාට ආහාර ලබා දීමට ගිය අවස්ථාවේදී මෙම අනතුර සිදුව ඇති බව මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මැණික්හින්න පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරමින් සිටියි.

RELATED ARTICLES

Most Popular

Recent Comments