Homeසියලුම පුවත්අත්අඩංගුවට ගත් ඩේසි ආච්චි අධිකරණයට

අත්අඩංගුවට ගත් ඩේසි ආච්චි අධිකරණයට

අද (05) පෙරවරුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි ඩේසි ෆොරස්ට් නමැත්තිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගැනීමෙන් පසු ඇයව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments