Homeදේශීයමෝදී අප්‍රේල් මුල දිවයිනට?

මෝදී අප්‍රේල් මුල දිවයිනට?

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී අප්‍රේල් මාසයේ මුල් සතියේ ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තාකරු තිබේ.

කෙසේ වෙතත් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය පසුගිය ජනවාරියේ නිවේදනය කර තිබුණේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෙරට සංචාරයක නිරතවන බවය.

එහෙත් ඒ පිළිබඳ නිශ්චිත දිනයක් සඳහන් කර නොතිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments