Thursday, November 13, 2025
Homeදේශීයඅදත් ඉන්ධන පෝලිමක මරණයක්

අදත් ඉන්ධන පෝලිමක මරණයක්

අදත් (23) ඉන්ධන පිරවුම්හලක පෝලිමේ සිටි තවත් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලීසිය පවසන්නේ මෙලෙස මියගොස් ඇත්තේ, අඟුරුවාතොට බටගොඩ ඉන්ධන පිරවුම්හලක ඉන්ධන ලබාගැනීමට ඉන්ධන පෝලිමේ සිටි 63 හැවිරිදි පුද්ගලයෙක් බවත් හෙතෙම සතියකට ආසන්න කාලයක් ඉන්ධන ලබාගැනීම සදහා පෝලිමේ රැදී සිට ඇති බවද වාර්තා වේ.

එසේම මිට පෙරද ඉන්දන පෝලිම් වලදී ද මරණ කිහිපයක් වාර්තා විය.

RELATED ARTICLES

Most Popular

Recent Comments