Homeදේශීයඅන්තරේ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර

අන්තරේ විරෝධතාව විසුරුවා හැරීමට පොලිසියෙන් ජල හා කදුළු ගෑස් ප්‍රහාර

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධාතව විසුරුවා හැරීමට පොලිසිය ජල හා කදුළු ගෑස් ප්‍රහාර එල්ල කළේ ය. 

ඒ, කොළඹ විශ්වවිදයාලය ඉදිරිපිටදීයි. 

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විරෝධතාවයේ නිරත වන්නේ, වත්මන් දේශපාලන සහ ආර්ථික අර්බුදවලට විසඳුම් ඉල්ලමිනි. 

RELATED ARTICLES

Most Popular

Recent Comments