වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු ගොඩනැගිල්ලකින් වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මෙම පුද්ගලයා පාර්ලිමේන්තු මන්ත්රී අමරකීර්ති අතුකෝරාළ ඝාතන නඩුවට අදාළව වැරදිකරුවෙකු ලෙස දඬුවම් ලබා සිටි අයෙකු බව සඳහන් වේ.
වැටීමෙන් පසු ඔහු රෝහල්ගත කර ඇතත් පසුව මියගොස් ඇති බව බන්ධනාගාර බලධාරීහු වැඩිදුරටත් ප්රකාශ කරති.
අමරකීර්ති ඝාතන නඩුවේ වැරදිකරුවෙක් බන්ධනාගාරයේදී ජීවිතක්ෂයට

