Homeසියලුම පුවත්අවුරුද්දට ගමේ ගිය අයට කොළඹට විශේෂ දුම්රිය

අවුරුද්දට ගමේ ගිය අයට කොළඹට විශේෂ දුම්රිය

සිංහල හා දෙමල අලුත් අවුරුද්ද නිමිත්තෙන් ගම්බිම් බලා ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීමට දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ දුම්රිය ගමන්වාර කිහිපයක් යොදවා තිබේ.
මෙම විශේෂ දුම්රිය ගමන්වාර හෙට (18) සහ අනිද්දා (19) දින ක්‍රියාත්මක වීමට නියමිත බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
ඒ අනුව අනුරාධපුරය, කන්කසන්තුරය, මාතර සහ බෙලිඅත්ත සිට කොළඹ බලා පැමිණීමට මෙම අමතර දුම්රිය ගමන්වාර සැලසුම් කර ඇති අතර, ඒවා සාමාන්‍ය ගමන්වාරවලට අමතරව ධාවනයට එක්කර තිබේ.

්ත ක ේ ්ත ා 2026 අේල 18 සහ 19 ෙද සාාය ම  අ වෂ ම ධා එකිර. ් ද ඳහ ග බ  ග   න  හෙල් ස ැ ාැමණ  ා      ාහ ා ව  2026/04/18 හ 19    ය  ඇ [1]ාළඹ ාට / අාධප / ාළඹ ාට – 2026 අේල 18 සහ 19 ද ඹ ට ප් – ා0740 න ප් – ා 0200න ඟ – ා 1135 ඹ ට ඟ – ා 0605[2] ාළඹ ාට / අාධප / ාළඹ ාට – 2026 අේල 18 සහ 19 ද ඹ ට ප් – ා0640 න ප් – ා 1050න ඟ – ා 1038 ඹ ට ඟ – ා 0254[3] නසනු / අාධප / නසනු – 2026 අේල 18 සහ 19 ද  ප් – ා0600 න ප් – ා 1050න ඟ – ා 10

RELATED ARTICLES

Most Popular

Recent Comments