Homeසියලුම පුවත්ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් ඇතිවීමේ අවදානමක්

ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් ඇතිවීමේ අවදානමක්

ශ්‍රී ලංකාව ආසන්නයේ පවතින වායුගෝලීය කැලඹිලි තත්ත්වය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.ඒ හේතුවෙන් අද (21) සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කෙරේ.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ දකුණු පළාත්වලත් අනුරාධපුර දිස්ත්‍රික්කයේත් ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments