Homeසියලුම පුවත්ඉදිරි පැය 36 තුළ අඩු පීඩන පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට

ඉදිරි පැය 36 තුළ අඩු පීඩන පද්ධතිය ශ්‍රී ලංකාවෙන් ඉවතට

ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටි අඩු පීඩන කලාපය ඉදිරි පැය 36 තුළ දිවයිනෙන් ඉවතට ගමන් කරමින් ක්‍රමයෙන් දුර්වල වනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු, වයඹ සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 100 ඉක්මවූ තද වැසි ඇතිවීමේ හැකියාවද පවතී.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු ඇතිවිය හැකි බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ

RELATED ARTICLES

Most Popular

Recent Comments