Homeසියලුම පුවත්ඉරානයෙන් ප්‍රතිප්‍රහාර තර්ජන

ඉරානයෙන් ප්‍රතිප්‍රහාර තර්ජන

මැදපෙරදිග සිටින අමෙරිකානු සහ ඊශ්‍රායල නිලධාරීන්ගේ නිවෙස් ඉලක්ක කර ප්‍රහාර එල්ල කරන බවට ඉරානය අනතුරු අඟවා ඇත.
ඒවා ඉරාන සිවිල් වැසියන්ගේ නිවෙස් ඉලක්ක කර ඇති බව කියන ප්‍රහාරවලට පළිගැනීමක් ලෙස සිදු කරන බව සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments