2026 FIFA ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ‘G’ කාණ්ඩය යටතේ පැවති ඉරානය සහ නවසීලන්තය අතර තරගය ගෝල 2-2ක් ලෙස සමව අවසන් වී තිබේ.
නවසීලන්තය වෙනුවෙන් එලියා ජස්ට් ගෝල දෙකම වාර්තා කළ අතර, ඉරානය වෙනුවෙන් රමින් රෙසායන් සහ මොහම්මද් මොහෙබ්බි එක් ගෝලය බැගින් ලබාගැනීමට සමත් වූහ.
මෙම ප්රතිඵලයත් සමඟ ‘G’ කාණ්ඩයේ මීළඟ තරගවලදී ඉරානය බෙල්ජියමට එරෙහිවත්, නවසීලන්තය ඊජිප්තුවට එරෙහිවත් තරග වැදීමට නියමිතය.
ඉරාන – නවසීලන්ත තරගය ජය පරාජයෙන් තොරව අවසන්

