Homeසියලුම පුවත්කුඩා දැරියකට අතවර කළැයි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

කුඩා දැරියකට අතවර කළැයි ව්‍යාපාරිකයෙක් අත්අඩංගුවට

මාදම්පේ ප්‍රදේශයේ 5 හැවිරිදි දැරියකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ 65 හැවිරිදි ව්‍යාපාරිකයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, දැරිය වෛද්‍ය පරීක්ෂණ සඳහා යොමු කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments