Homeසියලුම පුවත්ඥානසාර හිමිට ඇප

ඥානසාර හිමිට ඇප

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත මුදාහරින ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබෙනවා.

ඉස්ලාම් දහමට අපහාසාත්මක ප්‍රකාශයක් සිදුකිරීම සම්බන්ධයෙන් උන්වහන්සේ මාස 09ක ලිහිල් සිර දඬුවම් ලබා සිටියා.

එම දඬුවමට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර ඇති නිසා තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ඥානසාර හිමියන් විසින් ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සමක් විභාග කිරීමෙන් අනතුරුව අධිකරණය මෙම නියෝගය ලබාදී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නෙ

RELATED ARTICLES

Most Popular

Recent Comments