Homeසියලුම පුවත්දුම්රිය පීලිපැනීමක්

දුම්රිය පීලිපැනීමක්

රඹුක්කනේදී රඹුක්කන – පානදුර දුම්රිය පීලිපැනී ඇති අතර, මේ වනවිට පීලිගත කිරීමේ කටයුතු ආරම්භ කර ඇත. දුම්රිය ප්‍රමාදයක් සිදුව නොමැති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments