Homeදේශපාලනනිශාන්ත මුතුහෙට්ටිගම රීමාන්ඩ්..

නිශාන්ත මුතුහෙට්ටිගම රීමාන්ඩ්..

නීතිවිරෝධී ලෙස ජීප් රථයක් එකලස් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සැප්තැම්බර් 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments