Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

ප්‍රදේශ කිහිපයකට මි.මී 75 ඉක්මවූ වැසි

බස්නාහිර, සබරගමුව, වයඹ පළාත් සමඟ ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවෙයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනුව, මෙම ප්‍රදේශවල කිහිපයක්ට මි.මී 75ක් පමණ තද වැසි ඇතිවිය හැකි බව සඳහන් වේ.
මන්නාරම සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල වෑසි වාර කිහිපයක් ඇතිවිය හැකි අතර, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත්, විටින් විට පැ.කි.

RELATED ARTICLES

Most Popular

Recent Comments