Homeසියලුම පුවත්පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වෙයි

අද (21) දිනට නියමිත පාර්ලිමේන්තු සභාවාරය මේ වන විට ආරම්භ වී තිබේ.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සභාවාරය පැවැත්වෙයි.
අද දිනයේදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ තීරණ දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිත බව වාර්තා වේ.
මේ අතර, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය තීරණය කර ඇති බවද සඳහන් වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments