Homeසියලුම පුවත්බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හොරු බිඳී ඇතුළු වෙයි

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හොරු බිඳී ඇතුළු වෙයි

බණ්ඩාරවෙල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කිසියම් පිරිසක් ඇතුළු වී එහි තිබූ ලිපි ගොනු විනාශ කර ඇති බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි.
මෙම සිදුවීම ඊයේ (07) රාත්‍රියේ සිදුව ඇති බවත්, සැකකරුවන් කාර්යාලයේ මහල් තුනම පුරා තිබූ ලිපි ගොනු ඇද දමා හානි කර ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇති බවද පොලීසිය වැඩිදුරටත් කියා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments