Homeසියලුම පුවත්බුද්ධි තොරතුරක් අනුව සිදුකළ විශේෂ වැටලීමක්පරන්තන් ප්‍රදේශයේදී ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ...

බුද්ධි තොරතුරක් අනුව සිදුකළ විශේෂ වැටලීමක්පරන්තන් ප්‍රදේශයේදී ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

බුද්ධි තොරතුරක් අනුව සිදුකළ විශේෂ වැටලීමක්
පරන්තන් ප්‍රදේශයේදී ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 400 කට අධික ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන තිබේ.

ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයේ තොරතුරක් මත සිදුකළ මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments