Monday, March 30, 2026
Homeසියලුම පුවත්මන්ත්‍රීවරයෙකුගේ වාහන අනතුරක්

මන්ත්‍රීවරයෙකුගේ වාහන අනතුරක්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුහම්මද් ෆයිසාල් මහතා පැදවූ මෝටර් රථයක් හලාවතදී තාප්පයක ගැටී අනතුරකට ලක්ව තිබේ.
අනතුරින් වාහනයට හා තාප්පයට හානි සිදුව ඇති අතර, සිද්ධිය පිළිබඳව හලාවත පොලිසිය පරීක්ෂණ පවත්වයි

RELATED ARTICLES

Most Popular

Recent Comments