මීගොඩ ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් අවශ්‍යව සිටි තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අදාළ අනතුරට සම්බන්ධව පලාගිය කැබ් රථයේ හිමිකරු සහ තවත් පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
ඔවුන් අද (06) උදෑසන නීතිඥයෙකු මාර්ගයෙන් මීගොඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් වූ අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන් වේ.
මීගොඩ දන්සල් අනතුර – කැබ් රථ හිමිකරු ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට

