Monday, January 26, 2026
Homeවිදේශීයයුක්රේනය, අමෙරිකාව සමග ගල් අගුරු ගිවිසුමකට එකඟත්වය පළ කර ඇති යුක්‍රේනයේ උසස්...

යුක්රේනය, අමෙරිකාව සමග ගල් අගුරු ගිවිසුමකට එකඟත්වය පළ කර ඇති යුක්‍රේනයේ උසස් නිලධාරියෙකු ප්‍රකාශ කළා.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ, පසුගියදා දෙරට අතර ඒ සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවලදී මෙම ගිවිසුමට එකඟතාවය පළ කර ඇති බවයි.

කෙසේ වෙතත්, යුක්රේන ජනාධිපතිවරුන් අතර ඩොලර් බිලියන 500ක ඛනිජ සම්පත් සඳහාවන එක්සත් ජනපද ඉල්ලීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

RELATED ARTICLES

Most Popular

Recent Comments