Homeසියලුම පුවත්යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

යුද හමුදාවට නව මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා පත්කර තිබේ.
ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවට අයත් ඔහුගේ මෙම පත්කිරීම ඊයේ (29) සිට ක්‍රියාත්මක වන පරිදි සිදුකර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 69 වන මාණ්ඩලික ප්‍රධානී ධුරයේ කටයුතු මේජර් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න මහතා විසින් භාරගනු ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments