Homeසියලුම පුවත්රුපියල යන්තම් ශක්තිමත් වෙයි

රුපියල යන්තම් ශක්තිමත් වෙයි

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙමින් පැවති ශ්‍රී ලංකා රුපියල අද (10) යළිත් යන්තම් ශක්තිමත් වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.
ඒ අනුව අද ඩොලරයේ ගැනුම් මිල රු. 324.66ක් ලෙසද, විකිණුම් මිල රු. 335.39ක් ලෙසද සටහන් වී ඇත.
ඊයේ (09) දිනයේදී එය පිළිවෙළින් රු. 332.38 සහ රු. 342.08 ලෙස සටහන් වී තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments