Homeසියලුම පුවත්රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1ට

රුමේෂ් තරංග ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1ට

ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ක්‍රීඩකයා බවට පත්වී තිබේ.

ග්ලාස්ගෝහි පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී මීටර් 89.75ක දුරක් හෙල්ල විසි කරමින් රන් පදක්කම දිනාගත් ඔහු, ශ්‍රේණිගත කිරීමේ ලකුණු 1,354ක් ලබා මෙම ජයග්‍රහණය වාර්තා කර ඇත.

එමෙන්ම පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල අංක 1 ස්ථානයට පත්වූ පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා ලෙසද රුමේෂ් තරංග ඉතිහාසගත වී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments