Saturday, January 17, 2026
Homeදේශපාලනවර්ජිත දුම්රිය රියැදුරන්ට වැඩ වරදින ලකුණු..

වර්ජිත දුම්රිය රියැදුරන්ට වැඩ වරදින ලකුණු..

වර්ජනයේ නිරත දුම්රිය ලොකෝමෝටිව් ඉන්ජිනේරුවන් සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

වහාම සේවයට වාර්තා කරන ලෙසත් එසේ නොකරන්නේ නම්, ඔවුන් සේවය හැර ගියා සේ සලකන බවත් අදාළ නිවේදනයේ සඳහන් කර ඇත.

ලොකෝමෝටිව් ඉන්ජිනේරුවෝ 84 දෙනෙක් මේ වන විට වර්ජනයේ නිරත වී සිටිති.

RELATED ARTICLES

Most Popular

Recent Comments