Homeසියලුම පුවත්වෙඩිතැබීමක් සිදුකර කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

වෙඩිතැබීමක් සිදුකර කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්තාව පාලනය කරයි

කුරුවිට බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් අතර ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා අවම බලය යෙදවීමට සිදුවූ බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසයි.

ඒ අනුව නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා වෙඩිතැබීමක් සිදුකිරීමට සිදුවූ බවද අමාත්‍යවරයා සඳහන් කර තිබේ.

සිද්ධියෙන් මේ වනවිට රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, තවත් කිහිපදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

නොසන්සුන්කාරී තත්ත්වය පාලනය කිරීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කිරීමට සිදුවූ බව වාර්තා වේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments