Homeසියලුම පුවත්වෙසක් අසිරියෙන් දිදුලන කොළඹ තොරණ සහ වෙසක් කලාප

වෙසක් අසිරියෙන් දිදුලන කොළඹ තොරණ සහ වෙසක් කලාප

සම්බුදු තෙමඟුල නිමිත්තෙන් මෙවරත් කොළඹ නගරය සහ අවට ප්‍රදේශ රැසක අලංකාර වෙසක් තොරණ සහ වෙසක් කලාප ඉදි කර තිබේ.
වෙසක් උත්සවය නිමිත්තෙන් සැරසුණු මෙම තොරණ සහ ආලෝක සැරසිලි ජනතාවගේ දැඩි ආකර්ෂණයට ලක්ව ඇති අතර, නගරය පුරා වෙසක් අසිරිය විහිදී පවතී.

RELATED ARTICLES

Most Popular

Recent Comments