ඊයේ (26) පැවති තීරණාත්මක ලෝක කුසලාන පාපන්දු තරගයකදී උරුගුවේ කණ්ඩායම ගෝල 1-0ක් ලෙස පරාජය කිරීමට ස්පාඤ්ඤය සමත් විය.
එම ජයග්රහණයත් සමඟ ස්පාඤ්ඤ කණ්ඩායම තරගාවලියේ මීළඟ වටයට සුදුසුකම් ලබාගත් අතර, දෙවරක් ලෝක ශූරයන් වූ උරුගුවේ කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවිය.
ස්පාඤ්ඤය මීළඟ වටයට – උරුගුවේ ඉවතට

