Homeසියලුම පුවත්හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර අල්ලස් කොමිසමට පැමිණෙයි

හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ඒ මහතා එම කොමිෂන් සභාව වෙත පැමිණි බව එහි සිටි වාර්තාකරුවෙකු සඳහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments