Homeසියලුම පුවත්හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට රැගෙන යයි

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණයට රැගෙන යයි

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන ගොස් තිබේ.

පොල්ගොල්ල මහින්ද රාජපක්ෂ ශ්‍රවණාගාරය සඳහා පුටු ලබාගැනීමේ කොන්ත්‍රාත්තුව සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

නියමිත පරිදි තෝරාගත් සමාගම ඉවත් කර, තම හිතවත් පුද්ගලයෙකුට එම කොන්ත්‍රාත්තුව ලබාදීමෙන් රුපියල් ලක්ෂ 79ක පාඩුවක් සිදුකළ බවට එල්ල වූ චෝදනා මත හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments